(ශාන්ත චන්ද්‍රසිරි)
කොටගල,ඩ්‍රේටන් වත්තේ තේ දළු නෙලමින් සිට ආපසු යමින් සිටි පිරිසකට අද (08) එල්ල වූ බඹර ප්‍රහාරයකින් 36 දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
කාන්තාවන් 35 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු මෙම බඹර ප්‍රහාරයට ලක්ව තුවාල ලබා තිබේ.
මෙම පිරිස වත්තේ තේ දළු කඩා අවසන් කොට ආපසු යමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් බිමට කඩා වැටී ඉන් ඇවිස්සී ගිය බඹරුන් මෙසේ දෂ්ඨ කොට ඇතැයි ඔවුහු පවසති.


2025 දෙසැම්බර් මස 18
152
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹර ප්‍රහාරයකින් කොටගල ඩ්‍රේටන් වත්තේ 36 ක් රෝහලේ