IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බඹරු ඇඳට ම ඇවිත්

බ්‍රිතාන්‍යයේ වින්චෙස්ටර් හි නිවසක පාවිච්චි නොකරන කාමරයක ඇඳක බැඳ තිබූ අඩි තුනක් දිග බඹර වදයක් ඉවත්කළ බව හැට්ස්ෆගාර්හි පළිබෝධ පාලක ජෝන් බර්කිට් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය තමන්ගේ වසර 45ක වෘත්තීය ජිවිතයේ දුටු විශාලතම බඹර වදය බවයි.

ඔහු පවසන්නේ බඹරුන් කොට්ට හා මෙට්ට සපා විනාශ කර බඹර වදය බැඳ ඇති බවයි. පළිබෝධ පාලකවරයා පවසන්නේ යම් හෙයකින් ගෙහිමි කාන්තාව මෙය ඉවත්කිරිමට උත්සාහ ගත්තේ නම් ඉන් පිටවන බඹරුන් ප්‍රදේශයට ම තර්ජනයක් විය හැකිව තිබුණු බවයි. වදයේ බඹරුන් 5000ට වඩා සිටින්නට ඇති බව ද ඔහුගේ අදසයි.

‘‘ මේ කූඩුව සෑදීමට අවම වශයෙන් මාස තුනක් හෝ ගතවන්නට ඇති. කූඩුව කොටස් දෙකකින් යුක්තයි. එය ඉතා විශාල කූඩුවක්. කාමරයට ඇතුළු වී දොර වසා කෘමිනාශක යොදමින් සතුන් විනාශ කර කූඩුව ඉවත් කළා. “ යැයි පළිබෝධ පාලක කියා සිටියේය.



අදහස් (0)

බඹරු ඇඳට ම ඇවිත්

විකුම් Saturday, 01 November 2014 08:03 AM

ලංකාවේ මීට වඩා ලොකු බඹර තියෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30766 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12786 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site