(කිර්ති ප්‍රනාන්දු සහ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවැති ශ්‍රමදානයකදී බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එයට සහභාගී වී සිටි මව්පියන් 53 දෙනකු බඹරු ඇන රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූ දරුවකුද රෝහල්ගත කර තිබේ.
ඔවුන් මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළු කර ඇති අතර කිසිවකුගේත් තතත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග කියයි.

( ඡායාරූපය - ටෝනි කරුණානායක )
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බඹරු ඇන පාසල් දරුවකු ඇතුළු 54 ක් රෝහලේ
Raveendra Sunday, 26 May 2019 11:00 AM
අනේ බඹරු ඇයි මේ අහිංසක දරුවන්ට හිරිහැර කරන්නේ ..