(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, වටගොඩ වත්තේ පහළ කොටසේ වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබු පුද්ගලයන් 10 දෙදෙනකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට අද (23) ඇතුළත් කරනු ලැබීය.
උකුස්සෙකු බඹර කූඩුවකට ඇණිමෙන් එම බඹර කූඩුව වත්තේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට කඩා වැටීමෙන් මෙසේ බඹරුන් වතු කම්කරුවන්ට ඇන ඇතැයි වතු කම්කරුවෝ කියති.
තුවාල ලැබුවන්ගෙන්හත් දෙනෙකු කාන්තාවන් වන අතර තිදෙනෙකු පිරිමි පුද්ගලයන් වේ.
බඹරුන් ඇනීමෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු බඹර ප්‍රහාරට ලක්වූ පිරිස බේරා ගැනීමට ගිය දෙදෙනෙකු බව තලවකැලේ පොලීසිය කියයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10 ක් රෝහලේ