
(මහේෂ් කිර්තිරත්න)
මිතුරන් සමඟ රත්තොට බඹරකිරිඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අද (17) දියේ ගිලී මිය ගොස් ඇති බව රත්තොට පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි රාමක්‍රිශ්නන් දිනේෂ් කුමාර නැමැති 22 හැවිරිදි තරුණයෙකි.
අලවතුගොඩ ප්‍රදේශයේ සිට මිතුරන් කිහිපදෙනෙකු සමඟ රත්තොට බඹරකිරිඇල්ල නැරඹීමට පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.
සිරුර ගොඩට ගැනීමේ කටයුතු ප්‍රදේශවාසීන් සමඟ රත්තොට පොලිසීයේ නිලධාරීන් විසින් සිදුකළ අතර දේහය මාතලේ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (18) සිදු කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹරකිරිඇල්ලේ දිය නෑමට තරුණයෙක් දියේ ගිලී මරුට