(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් පානය කර පාසල් සිසුවියන් රැගෙන යාම සඳහා නුගේගොඩ පාසලක් ඉදිරිපිට සුදානමින් සිටි රියදුරන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
එක් වෑන් රථයක සිසුවියන් 12 දෙනෙකු පමණ සිටි බවත් අනෙක් වෑන් රථයේ සිසුවියන් 10 දෙනෙකු පමණ සිටි බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
පාසල් වෑන් රථ රියදුරන් මත්පැන් පානය කර සිටින බවට කොහුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙසේ සෝදිසි කිරීම සිදුකළ බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් වෑන් රථ රියදුරන් දෙදෙනාගෙන් අයෙකු කෙලින් සිට ගැනීමට නොහැකි තරම් අධික ලෙස මත්පැන් පානය කර සිටි බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බීමත්ව සිටි පාසල් වෑන් රථ රියදුරන් 2 ක් අත්අඩංගුවට