IMG-LOGO

බීමතින් දෙමව්පියන්ට පහර දුන් අයෙකු අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)

අධික ලෙස බීමත්ව  පැමිණ තම දරුවා තමුන්ට පහර දෙන බව පවසමින් දෙමාපියන් විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත කන්දකැටිය ගෝඩුන්න ප්‍රදේශයේ පුද්ගලයකු අද (16) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු  40ක පුද්ගලයෙකි.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී ගෝඩා බෝතලයක් ද හමුවූ බව පොලිසිය පවසයි.

දිනපතාම බීමත්ව පැමිණෙන මෙම පුද්ගලයා දෙමව්පියන්ට පහර දෙනු ලබන අතර ඔහු විසින් පියාගේ අතක් කපා තුවාල සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර  මහේස්ත්‍රාත් හමුවට පැමිණිවීමට  නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බීමතින් දෙමව්පියන්ට පහර දුන් අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 216 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 103 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1714 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site