(රවී ලියනගේ, ගාල්ල අමල් වික්‍රමරත්න, ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් සභාවේ සේවකයෝ අද (29) සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
සභාවේ සියලු සේවකයින් එක්ව විරෝධතා පුවරු රැගෙන ප්‍රාදේශීය සභා භුමියේ සිට කලේගාන මංසන්දිය දක්වා ගොස් නැවත සභාවේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුහ.
අද (29) සභාවේ මාසික මහා සභාව පැවැත්විණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෝපේ ප්‍රා.ස වේ සේවකයෝ විරෝධතාවක්