(රංජිත් රාජපක්ෂ )
බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි ආගරපතන බෝපත්තලාව කඳුවැටියේ අද (24) හටගත් ගින්නක් සීඝ්‍රයෙන් කඳුවැටිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
ගින්න බෝපත්තලාව රක්ෂිතය දෙසට පැතිරෙමින් පවතී.
එම කඳුවැටියෙන් ගලා බසින ජල මුලාශ්‍ර කිහිපයක් හරස් කරමින් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ගණනාවකට පානීය ජලය ද ලබාගනී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කරන අතර මෙම ගින්න එම පිරිසකගේ ක්‍රියාවක් වන්නට ඇතැයි සැක කෙරේ.
ගින්න මැඩ පැවැත්විමට කිසිවෙක් ඉදිරිපත් වී නොමැත.



2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්