IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බඳින තුවක්කුවක් පත්තු වී මිනුම් සහයක රෝහලට


 
 
(කේ බුද්ධික කුමාරසිරි)
 
පාදුක්ක මීරියගල්ල ප‍්‍රදේශයේ රජයේ ඉඩමක මැනුම් කටයුතු සිදු කිරීමට ගිය මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ නිලධාරීන් පිරිසක් රාජකාරියේ හි නිරතව සිටින අතරතුර බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලැබූ මිනුම් සහයකයකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 


මීරියගල්ල ප‍්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් මත මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ හෝමාගම කාර්යාලයට අනුයුක්ත 7 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අදාළ ප‍්‍රදේශයට ගොස්  රාජකාරියෙහි නිරතව  සිටියහ. මේ අතරතුර අදාළ ඉඩමට යාබදව පිහිටි ඉඩමක වැට මායිම් සොයා බැලීමේදී ඌරන් මැරීම සඳහා බඳින බවට සැකකරන තුවක්කුවක් මෙලෙස පත්තු වී මිනුම් සහයකයකුගේ පාදය වැදී තිබේ.


අනතුරින් තුවාල ලබා ඇත්තේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප‍්‍රදේශයේ පදිංචි මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ සේවයේ නිරතව සිටි මිනුම් සහයකවරයෙකි



අදහස් (0)

බඳින තුවක්කුවක් පත්තු වී මිනුම් සහයක රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site