IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට

(දයාරත්න ඇඹෝගම)

ඒරුවැව රක්ෂිතයේ  ගවයන් සෙවීමට ගිය පුද්ගලයෙකු සතුන්ට අටවා තිබූ බඳින තුවක්කුවකට හසුවීමෙන් අද (08) මිය ගොස් ඇතිබව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුලියන්කුලම , සිවලාකුලම පදිංචිව සිටි අසෝක විරසිංහ නැමති 49 හැවිරිදි තිදරු පියෙකි.

මියගිය පුද්ගලයා නැතිවුන ගවයන් සෙවීම සඳහා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ ඒරුවැව රක්ෂිතයට ගිය අවස්ථාවකදී බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදිමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් රෝගියා පයිරමඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.



අදහස් (0)

බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site