IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාර නිලධාරීන් 22කට උසස්වීම්

(ජයන්ත සමරකෝන්)
 
බන්ධනාගාර අධිකාරි හා සහකාර අධිකාරිවරුන් ලෙස නිලධාරීන් 22දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
 
බන්ධනාගාර අධිකාරිවරුන් 13ක්ද, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 9ක්ද මෙහිදී උසස්වීම් ලබා සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
බන්ධනාගාර අධිකාරී නිලයට උසස්වීම් ලැබූ නිලධාරීන් 13දෙනාගේ උසස්වීම් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යවා ඇතැයිද එම නිලධාරියා කීය.
 
බන්ධනාගාර සහකාර අධිකාරී නිලයට උසස්වීම් ලබා ඇත්තේ පළමු පෙළ ජේලර්(විශේෂ) නිලයේ සිටි නිලධාරීන් පිරිසකි.



අදහස් (1)

බන්ධනාගාර නිලධාරීන් 22කට උසස්වීම්

Perakum Wednesday, 24 April 2019 03:57 PM

ඌරො කැකුණ තලන කොට හබන් කුකුලන්ට ජය මගුල් කිව්වලු...! හිරේ ඉන්න කුඩ්ඩො පාතාලයෝ පාටි දානවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14760 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site