බෙන්තොට උඩකොටුව බෝධි සමීප රාජමහා විහාරස්ථානය මගින් බෞද්ධයන්ගේ ආධාර උපකාර මත අභිනවයෙන් ඉදිකෙරෙන බුදු පිළිම වහන්සේගේ නිධන් තැන්පත් කිරීමේ පූජෝත්සවය පසුගියදා ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් සිදුකැරිණි.
බෙන්තර ගංතෙර සෙල්සිබර මත ඉදිවෙන මෙම බුදු පිළිමවහන්සේ බෙන්තොට උඩකොටුව බෝධි සමීප රාජමහා විහාරධිපති බෙන්තර ජිනානන්ද නාහිමිගේ අනුශසකත්වයෙන් හා මූලික අධීක්ෂණයෙන් සිදුකෙරේ. බුදු පිළිමවහන්සේ රියන් 40ක් උසකින් ඉදිවේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෙන්තොටට 40 රියන් උස බුද්ධ ප්‍රතිමාවක්