IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බුදු හිමියන්ගේ සත් සතිය සිහිගන්වමින් පිංකමක්

බුදුන් වහන්සේගේ සත් සතිය ගත කරන සමයේ පට්ඨාන ධර්මය සිහිපත් කරමින් බුදු සිරුරින් රැස් විහිදීමේ අසිරිමත් මොහොත සිහිගන්වමින් උපහාර පූජාවක් ලෙස 54 වැනි වරටත් මැයි 29, 30 හා 31 දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය අභියසදී පට්ඨාන ධර්ම සජ්ඣායනා පූජෝත්සවයක් පැවැත්වීමට නියමිතය.

මැයි 29 වැනිදා ඉසුරුමුණිය පාරේ සිරිඟබෝ භාවනා මධ්‍යස්ථානයේ සිට සුදු වතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් සමන්විත පෙරහරකින් සධාතුක කරඬුව හා පට්ඨාන රිදී පොත් වහන්සේ වැඩම කරවා ජය ශ්‍රී මහා බෝධිය අභියස සත් සතියේ 4 වැනි සතිය සිහිගන්වමින් රතනඝරයෙහිවූ සෙල් පිළිම වහන්සේ ඉදිරියේ පූජාසනයේ තැන්පත් කිරීමේ පිංකම සිදුවේ.

මැයි 29,30 හා 31 දක්වා සවස 6 සිට රාත්‍රී 10 දක්වා 50 නමකට අධික මහා සංඝරත්නය පට්ඨාන ධර්ම සජඣායනය කිරීමට නියමිතය.

 



අදහස් (0)

බුදු හිමියන්ගේ සත් සතිය සිහිගන්වමින් පිංකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site