(ප්‍රසන්න පත්මසිරි)
හාලිඇල බදුලු ඔයේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙකු අද(30) සවස දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
හාලිඇල නුගසෙවනගම පදිංචි ආර්.එම් දිලිනි රත්නායක (15) සහ සුරේකා සංජීවනී (15) යන දෙදෙනා
දියේ ගිලී මියගොස් තිබේ.
මියගිය දෙදෙනා සමග තවත් සිසුවියක් හාලිඇල නගරය අසලින් ගලායන බදුලු ඔයට ගොස් දිය නාමින් සිටියදී ජලයේ සැඩ පහරකට ගසාගෙන ගොස් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.
දිය නාමින් සිටි සිසුවියන් තිදෙනාම ජලයේ ගසාගෙන ගියත් එක් සිසුවියක් බේරී ඇති බවද පොලීසිය කියයි.
ජලයේ අතුරුදන් වී සිටි සිසුවියන් තිදෙනා ජලයේ ගිලී සිටියදී පැය බාගයකට පසුව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන බදුල්ල මහ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පෙලීසිය කියයි. හාලිඇල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - විජේරත්න රත්නායක)




2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුලු ඔයේ ගිලී පාසල් සිසුවියන් දෙදෙනෙකු මරුට