IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බදුල්ලේ හෙද හෙදියෝ වැඩ වරති


 
 
ප්‍රසන්න පත්මසිරි
 
බදුල්ල මහ රෝහලේ අක්ෂි අංශයේ සේවය කරන හෙදියකට අමානුෂික ලෙස පහරදුන් බව කියන අක්ෂි වෛද්‍ය විශේෂඥවරියකට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රෝහලේ වෘත්තීය සමිති සංගම් තුනක හෙද හෙදියෝ පිරිසක් අද (30) වැඩ වර්ජනයක යෙදෙමින් රෝහල ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ.


මහ රෝහලේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ හෙද හෙදියෝ 200ක පමණ පිරිසක් රෝහලේ දෛනික කටයුතුවලට බාධා එල්ලවන අන්දමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.

 

 



අදහස් (0)

බදුල්ලේ හෙද හෙදියෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site