IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


බදුල්ලේ සා.පෙළ සිසුන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්

(නිශාන්ත කුමාර)
 
මහ වැස්සෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අද(03) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ.එම්. එල් උදය කුමාර මහතා පැවසීය.

විභාගයට පෙනී සිටින පාසැල් දරුවන්ව නිවෙස් කරා රැගෙන යාමටද මෙහිදී ක්‍රියාකෙරෙන අතර, විභාගයට මුහුණ දෙන කාල සීමාව තුළ ඔවුන් රැකබලා ගැනීම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

වැසි සහිත කාලගුණික තත්වය අවසන් වන තුරුම මෙම කටයුතු  අඛණ්ඩව කිරීමට අදාළ ආයතන සහ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි ද උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

බදුල්ලේ සා.පෙළ සිසුන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32060 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14525 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site