(පාලිත ආරියවංශ)
බදුල්ල - වැලිමඩ මාර්ගයේ මොරේතොට ප්‍රදේශයේ පස්කඳු නායයාම් දිගටම සිදුවන බැවින් එම මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස හාලිඇල සහ ඇටම්පිටිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම මාර්ගයේ ස්ථාන තුනකින් වාහන ගමනා ගමනය එක් මං තීරුවකට සීමා කර ඇති බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල - වැලිමඩ මාර්ගයේ ගමනාගමනයට බාධා