IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බදුල්ල මහ විදුහලේ 350 කට සරසවි වරම්

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් බදුල්ල මහ විදුහලේ සිසු සිසුවියන් 350ක් පමණ විශ්වවිද්‍යාල වරම් ලබාතිබෙන බව විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා පැවසීය.

2019 වසරේදි විභාගයට සිසු සිසුවියන් 1145 දෙනෙකු ඉදිරිපත් වු අතර එයින් ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයෙන් පළමු දසදෙනාගෙන් හත්දෙනෙකු, ගණිත විෂයෙන් දසදෙනාගෙන් පස්දෙනකුත්, කලා අංශයෙන් දසදෙනාගෙන්  සිව් දෙනෙකුත්, කලා අංශයෙන් පස්වැනියාත් බදුල්ල මහ විදුහලෙන් බිහිවි තිබෙන බව විදුහල්පතිවරයා පවසයි.  

ගණිත විෂයෙන් දිවයිනේ දෙවන ස්ථානයත්, දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් පාසලේ ඉගෙනුම ලැබු ඩී.එම් උවිදු ප්‍රවීන් සුමනසේකර ශිෂ්‍යයා හිමිකරගෙන තිබෙන බවත් වසර ගණනාවකට පසු බදුල්ල මහ විදුහලට අති විශීෂ්ඨ විභාග ජයක් ලබාගත් බවද විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (1)

බදුල්ල මහ විදුහලේ 350 කට සරසවි වරම්

p.d goonawardena Saturday, 28 December 2019 07:39 AM

හෘදයාන්ගම සුභ පැතුම්....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site