(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තල්දෙන බෝලියද්ද පිහිල්ල ආසන්නයේ දී අද (25) උදෑසන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ වෙල්යායකට පෙරළීමෙන් එහි ගමන් ගත් සිව්දෙනකු බරපතල තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ එකම පවුලක සාමාජිකයින් පිරිසකි. වැලිමඩ ප්‍රදේශයේ සිට මහියංගනය බලා ගමන් ගනිමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ල පාරේ අනතුරකින් 4 ක් රෝහලේ