(ප්‍රසාද් රුක්මාල්)
බදුල්ල ශාන්ත මරියා දෙව්මැදුරේ සහ ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද(28) පෙරවරුවේ යුදහමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ දේවමෙහෙයන් පැවැත්විණි.
මෙම දේවස්ථානවල දේවමෙහෙයන් ආරම්භ කිරීමට පෙර බදුල්ල පොලිස් නිලධාරීහු පොලිස් නිල සුනඛයන් යොදවා දේවස්ථාන සහ ඒ අවට දැඩි පරීක්ෂාවට ලක් කළහ.
අනතුරුව දේවමෙහෙයන්වලට සහභාගීවීමට පැමිණි බැතිමතුන් පොලිස් නිලධාරීහු පරීක්ෂාවට ලක් කළහ.
දේවමෙහෙයන් පැවතුණද ඊට සහභාගී වූ බැතිමතුන්ගේ අඩුවක් දක්නට ලැබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ලේ දේවස්ථානවල දේවමෙහෙයන් ආරක්ෂිතව පැවැත්වේ