IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බදුල්ලේ දූවිලි විරෝධයක්

බදුල්ල හුණූකොටුව මාර්ගයේ පවතින දූවිල්ල නිසා අවට ජනතාව හා නගර වැසියෝ දැඩි අසීරුතාවයට පත්ව සිටිති. මේ සම්බන්ධව බලධාරීන් ඇනුවත් කිරීම සඳහා මාර්ගය අවහිර වන ලෙස විවිධ පත්‍රිකා අලවා විරෝධය පළ කර තිබිණි.

මෙම දූවිලි හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට මෙන්ම නිවෙස්වල කටයුතු වලටද දැඩි බාධාවක් එල්ල වී ඇති බව ප්‍රදේශවාසීහු කියති

20160724_101500_resized 20160724_101521_resized 20160724_101623_resized 20160724_101652_resized



අදහස් (0)

බදුල්ලේ දූවිලි විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 587 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 731 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 310 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site