IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගංවතුරට කොටු වෙති

(පාලිත ආරියවංශ )

නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාරය ගලා  බදුල්ල සුමනතිස්ස ගම , බදුල්ල දූපත්ගම පවුල් 23 ක්  ගම්මානය තුළම කොටුවී සිටිති .

කයිලගොඩ බදුලුපිටිය අන්දෙනිය  හංවැල්ල යන ප්‍රෙද්ශවල වල ද සුථ ජලගැලීම් තත්වයක් පවතී . බදුල්ල,  මහියංගනය, ඇල්ල-වැල්ලවාය, බදුල්ල පස්සර යන මාර්ගවලට විටින් විට පස්කදු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් විමසිල්ලෙන් රිය පදවන ලෙසට පොලිසිය අවවාද කරයි.

 බදුල්ල දිස්ත්‍රික්කයේ  බදුල්ල , හපුතලේ, ස්ප්‍රිංවැලි, පස්සර , ඇටම්පිටිය ඇතුළු ප්‍රදේශ කීපයකම දැඩි මිදුම් තත්වයක්ද පවති .

 ප්‍රසන්න පද්මසිරි -ඡායාරූප 



අදහස් (0)

බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගංවතුරට කොටු වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site