IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැයක් ප්‍රමාදයි

බදුල්ලේ පාලිත ආරියවංශ 
 
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද(24) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය  පැයකට අධික කාලයක් පමාවීමත් සමඟ මගීහු දැඩි නොසන්සුන්තාවකට පත්වූහ.         

                                              
දුම්රියට පාර්සල් බාරගැනීමට දුම්රිය නියාමකවරුන් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ප්‍රමාදය සිදුව තිබේ.         

                                
අද සවස 5.55 ට පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස ප්‍රමාද විය.   

                             
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ද කැඳවා තිබිණ.   

                                          
දුම්රියට පටවා තිබූ පාර්සල් යළි බා ගැනීමත් සමඟ දුම්රිය ගමන නැවත ආරම්භ කෙරිණි.



අදහස් (1)

බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැයක් ප්‍රමාදයි

Raveendra Monday, 24 December 2018 04:54 PM

පුදුම වැඩක් හැම දේටම අහිංසක මගීන් පලි.. ඔය කියන රජයේ නිලදාරීන් තමන් ලබන වැටුපට සරිලන අවංක සේවයක් කරන්නේද යන්න තමන්ගේ සිතින් අසා දැනගත්තොත් හොදයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site