( පාලිත ආරියවංශ )
බදුල්ල තල්දෙන පරගස්තැන්න කැලෑ ප්‍රදේශයක තිබි කාන්තාවකගේ මළ සිරුරක් හමු වී ඇතැයි (16) හමුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
ආර්.එම්. හීන්මැණිකා(60) නමැති මෙම කාන්තාව මාසයක කාලයක් නිවසින් අතුරුදන්ව සිටි බවද අනාවරණය වි තිබේ .
ඇගේ නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් මළ සිරුර හමුවූ බවද පොලිසිය සදහන් කළේය . බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බදුල්ලේ කෑලෑවක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි