IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බදුල්ල කාන්තාව ඝාතනයේ සැකකරු රිමාන්ඩ්

(පාලිත ආරියවංශ )
 
බදුල්ල කයිලගොඩ නිවසක්තුළදි 48  හැවිරිදි කාන්තාවක් කපා කොටා ඝාතනය කළැයි සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු  ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට  බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (5) නියෝග කළේය .
 

සැකකරු එටදිනට හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද ම‍හේස්ත්‍රාත්වරයා  බදුල්ල පොලිසියට හා බදුල්ල බන්ධනාගාරයට නියෝග කළේය.
 
රවි අන්දප්පන් ගෞරීදේවී නැමති 48 හැවිරිදි දෙදරු මවකගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙසේ  අධිකරණය ට ඉදිරිපත් කර තිබුණේ  බදුල්ල , බදුලුපිටියේ පදිංචි ලෝගනාදන් විද්‍යාඅනන් (31) නමැත්තෙකි .



අදහස් (0)

බදුල්ල කාන්තාව ඝාතනයේ සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site