IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුලුඔය රක්ෂිතයේ නිධන් හෑරූ 6දෙනෙකු අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)
 
ඇල්ල දෙමෝදර බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අද (24) අත්අඩංගුවට  ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල ගවරවෙල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් හයදෙනෙකි.
 
මොවුන් සතුව තිබී ජෙනරේටරයක්, ගල්වෙඩි දමන යන්ත්‍රයක්, සේවා නූල්, ජෙලට්නයිට් කූරු දෙකක් සහ වෙඩි බෙහෙත් තොගයක්ද පොලීසිය බාරයට ගෙන ඇත.
 
ඇල්ල පොලීසිය  ලද තොරතුරක් මත මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බදුලුඔය රක්ෂිතයේ නිධන් හෑරූ 6දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site