බිමල් ශ්‍යාමන් ජයසිංහ
බදුරලිය වත්තක මඩුවක සඟවා තිබූ බෝර 16 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩයක් අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි.
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා ගිනි අවියක් ඇතුළු ගිනි අවි 13ක් සමඟ ඉකුත් 09වැනිදා අත්අඩංගුවට ගත් බේරුවල පත්තේකඩේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගෙන් රඳවා ගැනීමේ නියෝගය මත ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ගෝනකු වෙඩි තබා මරා රැගෙන යමින් සිටියදී මෙම මැණික් ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුරලියේ සඟවා තිබූ ගිනි අවියක් අත්අඩංගුවට