(නාලක සංජීව දහනායක)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගානේ පිහිටි තෙත්බිම් උද්‍යානය නැවත ජනතා ආකර්ශනයට ලක්වන ලෙස සංවර්ධනය කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.
කොළඹ නගරයට ඉතාම නුදුරින් පිහිටි දුර්ලභ සතුන් හා ශක විශේෂවලින් සමන්විත වන මෙම තෙත්බිම් උද්‍යානය හෙක්ටයාර 20 ක භූමි ප‍්‍රදේශයක පැතිර තිබේ.
පරිසරයට කිසිඳු හානියක් සිදුනොවන ආකාරයට නැරඹුම් කණු , නැරඹුම් මැදිරි, ක්‍රීඩාංගන, අවන්හල්, රථගාල් තෙත්බිම් උද්‍යානයේ ඉදිකර ඇති අතර ඒ සෑම ඉදිකිරීමක්ම කණුඋඩ ඉදිකර තිබීම විශේෂත්වයකි.
සත්ව වර්ග , ශාක වර්ග මෙන්ම මල් වර්ගද රාශීයක් මෙම භූමියේ දී දැකගත හැකිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බැද්දගාන උද්‍යානය නැවත සංවර්ධනය කරන්නැයි අගමැතිගෙන් උපදෙස්