(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර මහාධිකරණයේ උසස් නිලධාරියෙකුගේ දිවා ආහාරය සඳහා ගෙන්වා ගත් බත් පාර්සලයක රෙදිකැබැල්ලක් තිබීම හේතුවෙන්, එය අලෙවි කළ රත්නපුර බොජුන්හලක කළමනාකරුවකු සැකපිට අද (13) අත්අඩංගුවට ගත් බව රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීහු පැවසූහ.
එම බොජුන්හල පිළිබඳව රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ රත්නපුර පොලිසිය විසින් ස්ථානීය පරීක්‍ෂණයක් කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් බොජුන්හලේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
894
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බත් පාර්සලයේ රෙදි කැබැල්ලක් තිබුණැයි කළමණාකරුවෙක් අත්අඩංගුවේ
lanka Thursday, 13 June 2019 02:43 PM
ලංකාවේ නීතිය පහත තැනින් හොඳට ගලාගෙන යනවා.
krishantha Friday, 14 June 2019 03:13 AM
උසාවියට ගල් ගහපු කෙනාට ඔච්චර ඉක්මනට නඩු නැහැ .