"ලිය වරුණ 2016" ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල පසුගියදා පැවැත්විණ.
එහි දී ඇස් කණ්නාඩි ලබා ගැනීමට පැමිණි සියලු දෙනාගේ ඇස් පරික්‍ෂාකර කණ්නාඩි පරිත්‍යාග කිරීම චිත්‍රා බොතේජු පදනමේ දායකත්වයෙන් සිදු විය. එම සත්ක්‍රියාවට සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ කෘත්‍යාධිකාරී සාමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවෝද චිත්‍රා බොතේජු මහත්මිය සමග එකතු වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බොතේජු පදනමින් උපැස්