(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් අද (9)බණ්ඩාරවෙල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්වීමට රියැදුරන් හා කොන්දොස්තරවරුන් තීරණය කර තිබේ.
දියතලාව බණ්ඩාරවෙල අතරදී ගමන් වාරයක් සම්බන්ධව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු මෙම තැනැත්තාට පෙරේදා (7) පහර දී ඇත.
පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා බණ්ඩාරවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ වර්ජනයක්