IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බණ්ඩාරවෙල නගරාධිපති හදිසියේම සමුගනී

(ඩී.කේ.රත්න  සහ නිශාන්ත කුමාර )

බණ්ඩාරවෙල මහ නගරසභාවේ නගරාධිපති  නලින් ප‍්‍රියන්ත සූරියගේ මහතා අද (12)  උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප‍්‍රාප්ත විය.

මියයන විට  වයස අවුරුදු 61 ක  වු ඒ මහතා රෝගාතුරවීමෙන් අනතුරුව කොළඹ  පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ හදිසියේ මියගොස් තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩාමක් යටතේ තරග කර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ඡන්ද කොට්ඨාස දහයම ජයග‍්‍රහණය කර මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්විය.

නලීන් ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු සෙනසුරාදා (15)  පස්වරු 2.00 බණ්ඩාරවෙල මහ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.



අදහස් (0)

බණ්ඩාරවෙල නගරාධිපති හදිසියේම සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site