(පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට මසකට දෙවරක් ලබාදෙන ජල සැපයුම ඉදිරියේදි දින 20 කට වරක් පමණක් දීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතා පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයට පවතින ජල ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර අතට හැරිම නිසා ප්‍රදේශවාසීන් මෙන්ම හොටල් අවන්හල් ඇතුළු ව්‍යාපාරිකයන්ද දැඩි දුෂ්කර තාවයකට පත්ව සිටිති
පෞද්ගලික බවුසර්වලින් ජලය මිලදී ගැනීමට ජනතාවට සිදුව ඇති නමුත් එම ජලයේ පවිත්‍රතාවය හා සෙඛ්‍ය සම්පන්නභාවය ගැන සහතික විය නොහැකි බව සෞඛ්‍ය නිලධාරිහු කියති.
දියතලාව අලුත්වෙල ජල මුලාශ්‍රයේ පොම්ප වෙනස්කිරිම , පිරිපදුව වැඩි දියුණුකිරිම,අලුත්වෙලින් බණ්ඩාරවෙලට ජල කියුබික් 2000 ක් ලබාගැනීම යනාදිය නොකළහොත් මෙම තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව ද ඒ මහතා කියයි.

2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට උග්‍ර අතට හැරෙයි
Lalithsjm Wednesday, 29 March 2017 09:19 AM
ඉවක් බවක් නැතිව ජල උල්පත් ආශ්‍රිත එලි කරලා දෙසපලක හෙන්චය්යන් පදිංචි කල දැන් හැමෝටම විදවන්න වෙලා. අනේ මගේ ලස්සන ගම විනාශයි.