IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේන් සහන මිලට එළවළු මල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ඇඳීරි නීතිය හේතුවෙන් එළවලු මිලදී ගැනීමට නොහැකි පිරිස් සඳහා රුපියල් 300 ක් වැනි සහන මිලකට හෙට දින සිට එළවලු මල්ලක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට නිවස අසලටම ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.

බී ලූණූ කිලෝවක් , වට්ටක්කා කිලෝවක් , බතල කිලෝවක් , මාලු මිරිස් ග්‍රෑම් 500, බීට් රූට් ග්‍රෑම් 500g සහ දෙහි මෙම එළවලු මල්ලේ අඩංගු වනබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

0382256000 , 0382290975 , 0712392220 , 0715970718 , 0719814297 , මෙම දුරකතන අංක අමතා අවශ්‍යතාවය දැනුවත් කරන ලෙස සභාපතිවරයා වැඩි දුරටත් දන්වා සිටී.



අදහස් (0)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේන් සහන මිලට එළවළු මල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31799 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14250 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 221 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 323 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site