(සුමිත් ප්‍රේමතිලක)
පානදුර,පින්වත්ත ප්‍රදේශයේ දී මාමණ්ඩියක සහ බෑණා අතර ඇති වූ ගැටුමකින් අතරතුර තියුණු ආයුධයකින් පහර කෑ මාමා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර , තල්පිටිය , දූව පාරේ පදිංචිව සිටී කේ.පී. මනෝහර් නැමැති තිදරු පියකු බව පොලිසිය කීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකාර බැණෑ ඝාතනයට යොදා ගත් පිහිය ද සමග පොලිස් භාරයට ගෙන තිබේ.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් පරීක්ෂණ සිදුකර තිබේ.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෑණාගේ පිහි පහරින් මාමා මරුට