(ඩී.ජී.සුගතපාල)
බෑණාගේ බාල වයස්කාර නැගණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මාමා නොවැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (25)නියෝග කළාය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ නෑබඩ ප්‍රදේශයේ පදිංචි 65හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ දියණියක් විවාහවී ඉමදුව ප්‍රදේශයේ පදිංචිවි සිටින අතර සැකකරු දියණිය බැලීම සඳහා එම නිවසට පැමිණ දින කිහිපයක් ගතකර ඇති බවත් එසේ සිටියදී බෑණාගේ නැගණියට අතවර කර ඇති බවත් අනාවරණය වී ඇත.
අපයෝජනයට ලක්ව ඇත්තේ 11 හැවිරිදි සිසුවියකි.
ජාතික ළමා රක්ෂක අධිකාරිය ලද පැමිණිල්ලක් අනුව ඉමදූව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බෑණාගේ නැගණිය අපයෝජනය කළ මාමා රිමාන්ඩ්