IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බටයක් තුළ සඟවා ගංජා තබා ගත් අයෙක් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විශාල ප්ලාස්ටික් බටයකට කේරල ගංජා දමා දෙපැත්ත වසා රහසිගතව වළදැමූ පුද්ගලයකු හිරණ පින්වල සුසාන භූමිය ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.

එම සැකකරු සමඟ රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් තිහක් පොලිස් භාරයට ගෙන ඇත

හිරණ පොලිසියට ලද තොරතුරක් අනුව දින කීපයක් තිස්සේ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී නිවස පිටුපස වළදමා තිබූ මෙම ගංජා තොගය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුගේ මගපෙන්වීම මත මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

විසි තුන් හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (0)

බටයක් තුළ සඟවා ගංජා තබා ගත් අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31108 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site