IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බටපොල වෙළෙඳසලක ගින්නක් - ඇල්පිටිය ගාලු පාරත් වහයි

(බී.ජී. අමරසිංහ) 
 
බටපොල නගරයේ තොග වෙළඳ සලක  අද (26) දින රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

 
ගින්න යාබද වෙළඳ සල්වලටද පැතිර යමින් පවතින අතර ගින්න පාලනය කිරීම සඳහා බටපොල පොලීසිය හා ප‍්‍රදේශවාසීහු මේවන විටත් කටයුතු කරමින් සිටිති.
 
ඇල්පිටිය ගාලූ මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇත. 
 
රාත්‍රී 9.15 වන විටත් ගිනි නිවීමේ රථ එම ස්ථානයට පැමිණ නැත.



අදහස් (2)

බටපොල වෙළෙඳසලක ගින්නක් - ඇල්පිටිය ගාලු පාරත් වහයි

මෙලනි පූර්ණිමා Tuesday, 26 March 2019 04:20 PM

ගින්න පටන් ගත්ත වෙලේ ඉදන් නිවනකන් මම ඒ අසල හිටියා. මුල්ම ගිනි නිවන රථය ආවෙ ප.ව. 7:00 ට විනාඩි 10 කට පමණ පෙර. ඊට විනාඩි 40 ක් පමණ යන විට ගිනි නිවන රථ 04 ක් ආවා. ගාල්ලෙන් හා අධිවේගී පිවිසුම් වලින් තමයි එම රථ ආවෙ. ප.ව. 9:00 වන විට ඔවුන් සම්පූර්ණයෙන්ම ගින්න නිව්වා. ජලය සැපයූවේ බටපොල පිහිටි අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ බවුසර වලිනි.

:       0       0

J C Manawadu Tuesday, 26 March 2019 06:15 PM

රෑ 7.30 , 8.00 වන විට ගිනි නිවන රථ 2කක් පැමිණියා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site