IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බංගදෙණිය ලුණුඔයෙන් මළ සිරුරක් හමුවෙයි


ඔගස්ටින් ප්‍රනාන්දු
 
පොලිස් ග්‍රහණයෙන් මිදී පලා ගිය සැකකරුවකුගේ මළ සිරුර අද (16) පස්වරු බංගදෙණිය ලුණුඔයේ පාවෙමින් තිබිය දී හමු වූ බව හලාවත පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ බංගදෙණිය කෝට්ටපිටය ප්‍රදේශයේ පදිංචි දසනායක රොහාන් කුමාර දසනායක නමැති  27 හැවිරිදි දෙදරු පියෙකි.

හලාවත පොලිසියට ලැබී තිබූ තොරතුරක් අනුව පොලිස් නිලධාරින් පිරිසක් බංගදෙණිය ලුණු ඔය අසලළ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට  ගිය අවස්ථාවේ මෙම මළ සිරුර සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බංගදෙණිය ලුණුඔයෙන් මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site