(ඩී.ජී.සුගතපාල, ඔගස්ටීන් ප්‍රනාන්දු, ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ එන්. ආරච්චි)
විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, මාසික වැටුපෙන් බදු අය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා බැංකු සේවකයෝ අද(02) උද්ඝෝෂණ පැවැත්වූහ.
ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබිණි.
එම උද්ඝෝෂණ අවස්ථා පහත දැක්වේ.


(ඩී.ජී.සුගතපාල - ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට)

(ඔගස්ටීන් ප්‍රනාන්දු - හලාවත ප්‍රධාන වටරවුම අසළ)

(ක්‍රිෂාන් ජීවක ජයරුක් - මාතර උයන්වත්ත ක්‍රීඩංගනය ඉදිරිපිට)


(එන්. ආරච්චි - කෑගල්ල පොදු වෙළඳපොළ ඉදිරිපිට)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බැංකු සේවකයෝ වීදි බසිති