(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මුන්දලම වේලාසිය ප්‍රදේශයේ දී පෞද්ගලික බැංකුවක ණය අයකරන්නෙකු තියුණු ආයුධ වලින් කැපුම් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට අද (20) දහවල් ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ වාරික ක්‍රමයට ගම්මාන වල කාන්තාවන්ට ණය ලබා දෙන බැංකුවක ණය අයකරනු ලබන නිළධාරියකු බව කියයි.
ණය අයකරන්නා අද (20) උදේ කාලවේ මුන්දලම වේලාසිය ප්‍රදේශයේ නිවෙස් වලට ගොස් ණය අයකර ගැනිමේන් පසුව ආපසු තම සේවා ස්ථානයට එමින් සිටියදි වේලාසිය පන්සල් හංදියේදී මහ මග හරස් කර ඇති කොල්ල කරුවන් දෙදෙනෙකු මොහු සතුව තිබු මුදල් කොල්ල කෑමට සැරසි ඇති බව කියයි .
සේවකයා මෙම කොල්ලකරුවන් සමඟ පොර බදන අවස්ථාවේදී එක් කොල්කරුවකු සේවකයාට පිහියකින් ඇණ ඇති බව කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බැංකුවක ණය අයකරන්නෙකුට මූන්දලමේදී පහරදීලා