මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
වේවැල්දෙණිය බුං-ඇළ දිගේ ගලා එන තද රතු පැහැති ද්‍රවයක් තිත්තවැල්මංකඩ ප‍්‍රදේශයේදී දී-ඇල් ඔයට මුසුවීම නිසා පවුල් තුන් දහසක ට වැඩි පිරිසක් ජලය පරිහරණය කිරීමේදී විවිධ පීඩාවන්ට පත්ව ඇතැයි මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කරනු ලැබීය.
බුං-ඇළ දිගේ ගලා එන කිසියම් අපද්‍රව්‍යයක් මේ ආකාරයෙන් දී-ඇල් ඔයේ ජලයට මිශ‍්‍රවීම නිසා ඉඹුල්ගස්ඔවිට, තිත්වැල්මංකඩ, දීඇල්ල, ගල්ඇන්ද, දේවාලපිටිය, කම්මල් පිටිය, දෙමටදෙණිකන්ද, නාඹුළුව ආදි ගම්මාන වල ජනතාව මාසයක පමණ සිට ජල පරිභෝජණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ප‍්‍රදේශවාසීහූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දිමුතු කරුනාරත්න මහතාට දැනුම් දුන්හ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බුංඇළේ වතුර රතු වී දීඇල් ඔයත් අපවිත්‍ර වේ