(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )
කොරෝනා වසංගතය හදුනා ගැනීමේ පි.සී.ආර්.පරීක්ෂණ වැඩිකරන ලෙසට ඉල්ලා රජයට බල කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (19 ) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදි පැවැත්විණ.
හික්කඩුව ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කළ මේ උද්ඝෝෂණයට හික්කඩුව නගරය හා ඒ අවට නගර රැසකම ජනතාව මේ සදහා එක්ව සිටියහ.
කොරෝනා ව්‍යසනය මේ රට වෙලාගත් දා සිට සිය ජීවිත අවදානමද නොතකා ගමෙන් ගමට ගොස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අවංකව කැපවු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අමතක කිරීම රජය කළ බලවත් වැරැද්දක් බවත් ඊට එරෙහිව සිය විරෝධය මෙලෙස රජයට දක්වන බව මේ උද්ඝෝෂණයට එක්වූවෝ පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පී සී ආර් පරීක්ෂණ වැඩි කරන්නැයි උද්ඝෝෂණයක්
ගල් මුවා Sunday, 19 July 2020 07:10 AM
බොර දියෙහි මාලු බානවා
Binkunnda Sunday, 19 July 2020 07:56 AM
එහෙම බලතල දුන්නාම, පොහොට්ටුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග වැඩියෙන් ගෙන්වන්නේ කොහොමද?
arschfikaa Sunday, 19 July 2020 12:21 PM
බයියන්ට මේ ආණ්ඩුවේ කෙරුවාව ගැන දැන්වගේ ඇස් ඇරිලා තියෙන්නේ...