IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොල් ගෙඩි 15 ක් සොරකම් කළාට ලක්ෂය බැගින් ශරීර ඇප

( ඩී.ජී.සුගතපාල)

පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කලේය.

මෙසේ ඇපමත මුදා හරනු ලැබුවේ බූස්ස පදිංචි 20 හැවිරිදි සහ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

ඉකුත් මැයි 31වනදින බුස්ස ප්‍රදේශයේ ඉඩමකින් රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය  සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

රත්ගම පොලිසියේ උප පොලිස් පරික්ෂක දේවසිංහ මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (3)

පොල් ගෙඩි 15 ක් සොරකම් කළාට ලක්ෂය බැගින් ශරීර ඇප

Sk Thursday, 10 June 2021 07:12 PM

මේවාට හිනා යනවා

:       0       0

kapila Thursday, 10 June 2021 08:43 PM

එතකොට හෙජින් ගිවිසුම, මහ බැංකු කොල්ලය, හෙක්ටයාර් 3,000 ක ගස් කැපීම, සිනි බදු වංචාව, ආදී වංචාවල් පොල් ගෙඩි 15 සොරකම තරම් දරුණු නැතිව ඇති.

:       0       0

Perera Friday, 11 June 2021 12:01 AM

පොල් හොරකමේ යන්නේ නැතුව මහ බැංකුව වගේ දෙයක් සුද්ධ කලා නම් මෙහෙම වෙන්නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site