IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොළොව ඇතුළත පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් වත්තකින් සොයා ගනී

(එච්.  චන්දන)
 
පොළව ඇතුළත පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් දළුව කරඹ වත්තක තිබී සොයා ගත් බව  පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

එම ඒකකයට ලැබුණු තොරතුරක් මත  අද (1) අලුයම මෝල  වත්ත පරීක්ෂා කිරීමේදී සොයා ගැනීමට හැකිවී තිබේ.

මෙය යුද හමුදාව හා විශේෂ කාර්ය බළකා නිළධාරීන් පොළව ඇතුළත බෝම්බ  හා ලෝහ වර්ග ඇද්දැයි සොයා බැලීමට භාවිතා කරන බව වැටලීම සිදු කළ පොලිස් නිළධාරින් සදහන් කරයි. 

රීදී  පොළව ඇතුළත ඇද්දැයි පරීක්ෂා කිරීමට යම් හඬවල් හා දත්ත පෙන්වන බවත් මෙය කුමන අරමුණකින් කවුරුන් විසින් ගෙන ආවේදැයි යන්න පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙය ජපන් රටේ නිෂ්පාදිත අලුත්ම  ඩිජිටල් දත්ත ලබාදෙන උපකරණයක් වේ. සිද්ධිය සම්බන්ධව දැනට එම වතු හිමියා හා තවත් පුද්ගලයකුගෙන්  ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.



අදහස් (0)

පොළොව ඇතුළත පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් වත්තකින් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32141 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14610 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 51 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site