(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවන් 50 දෙනකු ඇතුළු 91කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය.
එම පිරිස අතර එහි අධ්‍යක්ෂකවරයා සහ සහකාර අධ්‍යක්ෂකවරයාද වන බව එම ප්‍රකාශිකාව කීවාය.
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම පිටතින්සි පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මාන අධ්‍යක්ෂකවරයා කීය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91කට කොරෝනා