ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/12/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
31 |
24 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
මඩකලපුව |
29 |
24 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
30 |
23 |
95 |
75 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
31 |
24 |
90 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
31 |
24 |
90 |
70 |
වැසිවාර කීහිපයක්. |
මහනුවර |
29 |
21 |
95 |
75 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
20 |
13 |
95 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
31 |
23 |
95 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
30 |
23 |
95 |
75 |
වැසිවාර කීහිපයක්. |
මන්නාරම |
31 |
24 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘