IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘පළාත් රැසකට අදත් තද වැසි‘

ශ්‍රී ලංකාවට බටහිරින් දෙසින් තවත් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එහි බලපැම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර, වැසි සහිත කාලගුණික තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන්ම  මධ්‍යහන 12න් පමණ පසු රට අභ්‍යන්තරයේ ස්ථාන රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන එත එය මිලී මීටර් 100 ක පමණ අගයක් ගනී.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )

මඩකලපුව

31

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

කොළඹ

31

25

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

ගාල්ල

30

25

90

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )

යාපනය

29

24

90

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )

මහනුවර

29

21

95

70

 වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )

නුවරඑළිය

19

14

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )

රත්නපුරය

31

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )

ත්‍රීකුණාමළය

31

24

95

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

29

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු )

 
 
130
උදෑසන 5.30ට

ශ්‍රි ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඒ හේතුවෙන් රට අභ්‍යන්තරයේ  සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ප්‍රදේශ රැසකට සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් සමහර ස්ථාන වලට තද වැසිද වැති ඇති වීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, වයඹ සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන උදය කාලයේද වැසි  ඇති වේ.

ශ්‍රී ලංකාවට උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කන්කසන්තුරෙයි සිට මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට  ඔබ්බෙන් වන වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් .50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.



අදහස් (0)

‘පළාත් රැසකට අදත් තද වැසි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site