නැගෙනහිර ප්‍රදේශවල ඇතිවන වැසි වාර කීපයක් සමග පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘‘ඌව පළාතේ සහ අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රීක්ක වල තැනින් තැන වැසි ඇති විය හැකියි‘‘.
‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත් වල ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි ඇති වර්ධනය වේ‘‘.
‘‘හෙට දින හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති වීමේ හැකියාව පවතී'‘
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/02/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
31 |
19 |
90 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
28 |
22 |
85 |
60 |
වැසි ස්වල්පයක්. |
කොළඹ |
31 |
22 |
80 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ගාල්ල |
30 |
22 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
යාපනය |
31 |
20 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
27 |
14 |
95 |
50 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
18 |
04 |
75 |
35 |
උදෑසන මල් තුහින සහ ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
රත්නපුරය |
32 |
22 |
95 |
35 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
30 |
20 |
85 |
55 |
වැසි ස්වල්පයක්. |
මන්නාරම |
30 |
22 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘පළාත් කිහිපයකට මඳ වැසි‘